බොහෝ ගැටලු රැසකටම සැබෑ බෙහෙතයි... බියට පත් සිතට... තරහෙන් දැවෙන සිතට... දුකෙන් කම්පා වෙන සිතට මෛත්රිය යනු සිසිලසකි... මෛත්රිය ඇතිවිට සැම සතටම එකසේ ආදරය කරුණාව දැක්විය හැකිය... එවන් වූ අපූරු මෙත් ගුණය ගැන දැනගැනීමට නිර්වාණ ධර්මය සමඟින් එකතුවන්න...
වෙනස්ම විදියකට ලෝකය දකින්නාවූ ප්රඥාවන්තව සිතන්නාවූ පුංචි දුවා දරුවන්ට ලෝකය නිසි ලෙසින් හඳුනාගන්නට... යහපත අයහපත හඳුනාගන්නට... ගුණ අගුණ හඳුනාගන්නට... සැබෑ මිතුරන් හඳුනාගන්නට... යුතු අයුතුකම් හඳුනාගන්නට... අවස්ථාව ලබාදෙන නිර්වාණ ධර්ම දහම් පාසල මෙයයි. ඔබේ දරුවාටත් ඇසුර හුරු කරවන්නට... ඔබේ පුංචි මිතුරු මිතුරියන් සමඟත් බෙදා ගන්නට ඔන්න ඔබේ අලුත්ම දහම් පාසල සූදානම්!
නුවණ වඩන තෑගි ගොඩක් ටිකෙන් ටික පුරවන්නම්... කීකරුව යහපත් දරුවන් සේ කටයුතු කරමින් නිදහසේ කාලය ගෙවන අතර වෙබ් අඩවියේ ඔයාලගේම පිටුවක් හදාගන්නට කටයුතු කරන්නත් පුළුවන්...