සාපෙක්ෂත්වයෙන් මිදී යන මඟ... ඔබ සැබෑවටම සත්‍ය සොයන්නෙක් නම් ඔබට ආගම්, ජාති, කුලමල, තත්ව තානාන්තර, විශ්වාසයන්, භාෂාවන් හෝ වෙනත් කිසිදු ලේබලයන් ඒ සදහා බාධාවක් නම් නොවේවි... ඉතින් අප සැබෑම මිනිසුන් පමණක්ම වෙමු! මේ පුංචි වෑයම සැබෑවටම සත්‍ය සොයා යන... සතුට සොයා යන... නිර්වාණය සොයා යන ප්‍රඥාවන්තයින් උදෙසායි!!!
එදිනෙදා අත්දැකීම් සහ විවිධාකාර සඳහම් කොටස් අලලා බෞද්ධයෙකුගේ කෝණයෙන් විග්රහ කරන සඳහම් ලිපි පෙලකි...
නිවන් මඟ කළ එළි කරගැනුම පිණිස දැනගත යුතු සියල්ල විවිධාකාරයෙන් ගැබ්වන කොටසකි. ඕනෑම වයස් සීමාවකට ගැලපෙන පරිදි නිර්මාණාත්මකව විවිධාකාරයෙන් ගොනු කරන ලද සත්ධර්ම එකතුවකි.
ප්‍රඥා ශාසනය මෙන්ම කරුණා ශාසනයද නිවන් මඟ ඔපවත් කරන අතර සමබර ප්‍රඥාවන්ත ගමනක් උදෙසා නිසි දහම නිසි සේ වටහාගන්නට සත්ධර්මය ගොනු කරන ලද කොටසකි.
නිර්වාණ ධර්ම සඳහම් සත්කාරයෙන් නන් අයුරින් බොහෝ සත වෙත සඳහම් විවර වන අයුරු මෙම කොටස තුල ගොනු වේ.
සත්ධර්මය ඇසුරු කරන්නට... ආදරය කරන පිරිස අතර බෙදාගන්නට... ධර්මයට සම්බන්ධ තවත් බොහෝ දෑ ලබාගැනීමට (බාගත කරගැනීමට) අවස්ථාව මෙම කොටස තුලින් ලැබේ...
නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය ඇසුරු කරන්නට අවස්ථාව මේ කොටස තුලින් ඔබට ලැබෙනවා...
කළණ මිතුරු ඇසුර වැඩි වැඩියෙන් ලැබගන්නට සත්ධර්මය සමඟ වැඩි වැඩියෙන් රැඳෙන්නටත් ලබා දෙන අවස්ථාව...