අවිද්‍යාවේ නොමැති විට විද්‍යාමාන වන්නේ ප්‍රඥාවයි... යමක් යථාවත්ව ඒ ඒ දේ ඒ ඒ ආකාරයෙන්ම දැකගන්නට... මායාවේ අන්ධකාරය සුනුවිසුණු කර දමන්නට... අවශ්‍යම කරන්නේ ප්‍රඥාවයි... ප්‍රඥාව යම්විටෙක පූර්ණත්වයට පත්වේද ඒ මොහොතේ පටන්ගෙන අත්දකින්නේ සැනසීමයි, සුවයයි, සැබෑම සතුටයි. ඉතින් ප්‍රඥාව පූර්ණයට පත්කරගෙන නිවී සැනසෙන්නට එක්වන්න...
නිර්වාණ ධර්ම දහම් ප්‍රචාරයේ මූලාරම්භය සිදුවූයේ බ්ලොග් අවකාශය තුලිනුයි. තවමත් ඒ තුලින් තම සඳහම් පිපාසාව සංසිඳුවාගන්නා පිරිස බොහෝමයි. ඒ නිසාම වෙබ් අඩවියත් සමඟ සමගාමීව බ්ලොග් අවකාශයත් සත්ධර්මයෙන් පිරෙනවා... අවස්ථාවන් වැඩි වැඩියෙන් ලැබෙන විට සත්ධර්මයත් සමඟ රැඳෙන්නන්ට අත්වන්නේ ලාභයක්මයි!
නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය ඇසුරු කරන්නට අවස්ථාව මේ කොටස තුලින් ඔබට ලැබෙනවා...